ඉගිමරන තරු රෑන කෝ.. කියමින් ජනප්‍රිය වූ ගායිකා කේ.සුජීවා පිළිබඳ ඊයේ අප වෙබ් අඩවිය මගින් ප්‍රචාරය කර තිඛෙන ආරංචිය වැරදි එකක් බව බහරේන්හි සිට ගොසිප් ලංකා හොට් නිවුස් වෙත පණිවිඩයක් එවන කේ සුජීවා පවසනවා.
ඇය පිළිබඳ වෙබ් අඩවි කිහිපයක් මගින් පතුරා තිබුණ ආරංචිය වූයේ සම සුදු වන්නට ඖෂධයක් ලබාදී වංචා කළ නිසා ඇගේ නිවස ඖෂධ ලබාගත් පිරිසක් විසින් වටලා ඇති බවත් ඇය ඩුබායි වෙත පළාගොස් ඇති බවත්ය. පැමිණි පිරිසට ඇගේ සැමියා වන කැලුම් තමා අදාල ගනුදෙනුවලට සම්බන්ධයක් නැති බව පවසා ගැලවී තිබූ බවද එම ආරංචියේ දැක්වුණා. කැලුම්, සුජීවාගෙන් දික්කසාදවීමට නඩුවක් පවරා ඇති බවද පුවත්වල පළවී තිබුණා.
කේ සුජීවා ගොසිප් ලංකා හොට් නිවුස් වෙත දන්වා සිටියේ තමා දැන් සිටින්නේ ඩුබායිහි නොව බහරේන්හි බවත් තමා ලංකාවේ පවත්වා යන ව්‍යාපාරය ආකාරයේ සිරුර සිහින්කිරීමේ හා සම පැහැපත් කරවීමේ මධ්‍යස්ථානයක් තමා ලබන ඔක්තෝබරයේ බහරේන්හි අරඹන්නට මේ දිනවල කටයුතු කරන බවත්ය. තමා ඩුබායි වලට පැනගිය බවට ආරංචිය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් තම සැමියා වනකැලූම් ලංකාවේ සාමාන්‍ය පරිදි කටයුතු වල නිරතවෙමින් සිටින බවත් ඉදිරියේදී නිකුත් කරන්නට යන මියුසික් වීඩියෝවේ වැඩ තම ස්ටූඩියෝවේ සිට ඔහු සිදු කරන බවත්ය. එසේම තමා ලබන දෙසැම්බරයේ සැමියා සමග එක්ව සංදර්ශන පැවැත්වීමට සූදානමින් සිටින බවත් තලවතුගොඩ පිහිටි ඇගේ රූපලාවන්‍යාගාරය නවීන අංග එක්කර වැඩිදියුණු කරන්නට සූදානමින් සිටින බවත්ය.
සමහර සැගවුණ පුද්ගලයින් තමන්ගේ නම කැත කරන්නට මෙවැනි අසත්‍ය ආරංචි පතුරා ඇති බවත් ඇය කියා තිඛෙනවා.
කේ.සුජීවා අප වෙත එවා තිබුණ පණිවිඩය පහත පරිදිය.
Hi
This k. Sujeewa, at the moment I am in Bahrain, starting up a slimming and whitening treatment centre, same as in Srilanka , ( Seaf Mall and in Amwaj Island)I ll be opening it on the 1st of October , so I am working on it , there are so many bad gossips going on in websites(all legally banded) saying that , I have left the country,
I would like to inform that, I am not in Dubai , I am in Bahrain, and I am working on my new project ( slimming and whitening treatment centre) here in Bahrain, Kalum is in Srilanka, he's doing his normal work at our studio, and he's busy with my new music video, which will be launched on the 15 th of august ,I have not stopped singing, or performing , I ll be performing back on December season shows In Srilanka , ( me and Kalum ) and at the same time I would like to inform that I ll be relaunching my salon at thalawathugoda on the same date, fish therapy , hidrotherapy, water therapy, microdermabrasion , diomend peal, dermo roller, and so many treatment only for ladies will be staring up too
K.Sujeewa