![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7eEM4HDfiErP1zPs6cL8kk0ek9E86jO3O5-dUE3wvK1nRo5gGumdfyVAk60kGrY-OKjsJ_mGjbWOrxo7Clewqgy2d3SlwPlPta45stlt7Q2iI5qw_LnKSbIHuUDM7y9WlrGUyil_glWRF/s200/telemail.jpg)
විදුලි පණිවුඩ සේවාවට සමාන සේවාවක් වන ‘ටෙලි මේල්’ සේවාව මඟින් විදුලි පණිවුඩ සේවාවම සිදු කෙරෙන අතර එම සේවාව තැපැල් දෙපාර්තමේන්තුව මඟින් පමණක් ම සිදු කෙරේ.
රුපියල් 30 ක මුදලකට මෙම සේවාව සපයනු ලබන අතර යවන්නාට රිසිට් පතක් මෙම සේවාවෙන් ද ලබා දෙන බව තැපැල්පතිවරයා පවසයි.