Updates - පසුගිය 01 හමුදාව විසින් වැලිවේරියේදී එල්ලකළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගණන තුනක් දක්වා ඉහළ ගොස් ඇත.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, අද දහවල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරු ද මිය ගිය බව ය.මියගිය පුද්ගලයා 27 හැවිරිදි නිලන්ත නමැති අයකු වශයෙන් හඳුනාගෙන ඇත. මේවනවිට කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය.
ඊයේ රාත්‍රියේ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 19 හැවිරිදි තරුණයෙකු මිය ගියේය.නිල මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 3ක් ලෙස වාර්තා වුවද, 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරන්නේ එම සිද්ධියේදී හය දෙනෙකු මරණයට පත්ව ඇති බවයි.
රතුපස්වල ජල ගැටළුව මුල් කර ගනිමින් වැලිවේරිය නගර මධ්‍යයේ පැවැති විරෝධතාවය අතරතුර හමුදා වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි තවත් අයෙකු ඊයේ (03) රාත‍්‍රියේ මියගොස් ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා ඒ බව තහවුරු කළේය.මියගොස් ඇත්තේ රතුපස්වල ප‍්‍රදේශයේ පදිංචි රවිශාන් පෙරේරා නැමති 19 හැවිරිදි තරුණයෙකි.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, අද දහවල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරු ද මිය ගිය බව ය.මියගිය පුද්ගලයා 27 හැවිරිදි නිලන්ත නමැති අයකු වශයෙන් හඳුනාගෙන ඇත. මේවනවිට කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය.
ඊයේ රාත්‍රියේ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 19 හැවිරිදි තරුණයෙකු මිය ගියේය.නිල මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 3ක් ලෙස වාර්තා වුවද, 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරන්නේ එම සිද්ධියේදී හය දෙනෙකු මරණයට පත්ව ඇති බවයි.
........................................................................................................................................................
බීමට දිය පොදක් ඉල්ලූ තවත් සිසුවෙකු ජාතික රෝහලේදී මියයයිරතුපස්වල ජල ගැටළුව මුල් කර ගනිමින් වැලිවේරිය නගර මධ්‍යයේ පැවැති විරෝධතාවය අතරතුර හමුදා වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි තවත් අයෙකු ඊයේ (03) රාත‍්‍රියේ මියගොස් ඇත. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා ඒ බව තහවුරු කළේය.මියගොස් ඇත්තේ රතුපස්වල ප‍්‍රදේශයේ පදිංචි රවිශාන් පෙරේරා නැමති 19 හැවිරිදි තරුණයෙකි.
සිද්ධියෙන් තුවාල ලැබූ 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, මේ වනවිට තවත් පස්දෙනෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.ජාතික රෝහලට ඇතුළත් කළ වැලිවේරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිස් රෝහල වෙත මාරුකර යවා ඇති අතර, තවත් හමුදා සෙබලෙකු ප‍්‍රතිකාර ලබා ඊයේ පිටව ගොස් තිබිණ.