බංග්ලාදේශ සිහින බොඳ කරමින් ශ්‍රී ලංකාව පළමු එක්දින සටන ජය ගනී


බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ.ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු පිතිකරුවන් දැවී ලකුණු 180ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ලකුණු 180 සීමාව හබා ගිය බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම කඩුලු සියල්ලම දැවී ලකුණු 167 ක් ලබා ගන්නා ලදී.කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කර තිබුණි.

බංග්ලාදේශයේ මීර්පූර් ජාතික ක්‍රීඩාංගණයේ මෙම තරඟය පැවැත් වුණි.මෙය පන්දුවාර 43 ක් ලෙස අඩුකර තිබු අතර වර්ෂාවෙන් අද තරඟය ආරම්භ කිරීමද ප්‍රමාද වී තිබුණි


ලකුණු පුවරුව


Sri Lanka beat Bangladesh by 13 runs in the first one-day international at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on Monday, thanks to a spectacular unbeaten 80 from Thisara Perera.

Chasing a score of 181 runs. Bangladesh were off to a poor start losing Anamul Haque in the first over but the other Haque, Mominul played an enterprising knock of 44 to add 79 runs with Shamshur Rahman to get the chase back on track.

Rahman played a superb knock scoring a fifty but fell at the wrong time as Bangladesh yet again collapsed to hand Sri Lanka the win. In the end the catches dropped from the hosts eventually cost them the match.

Bangladesh won the toss earlier in the day and inserted Sri Lanka in after a delay of almost two hours. They got their plans right when they had the visitors 67/8.

Perera however then lead a brilliant counter attack staying unbeaten on 80 as he and Senanayake added 82 runs to get them back into the match.

The debutants Sunny and Al-Amin Hossain bowled really well for the hosts as they along with the rest of the bowlers restricted the Sri Lankans to 180.

Sri Lanka lead the three-match ODI series 1-0.

Gossip Lanka Hot News Previous News Archive