පසුගියදා මාතරින් නාම යෝජනා ලැබුණු ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි නදීෂා හේමමාලි ඊයේ දිනයේ මාතරින් දේශපාලන අත්පොත් තබා ඇත.
එහිදී ඇයගේ පළමු ජනතා හමුව ඇමතු ඇය ප්‍රකාශකොට තිබුනේ මාතර කුරුඳු පොලු හමුදාවට තමන්ද එකතුවන බවයි.
මේ අතර නදීෂා හේමමාලිට නාම යෝජනා නොලැබෙන බව දිගින් දිගට ප්‍රකාශ කල මව්බිම පුවත්පත, නදීෂාට නාමයෝජනා ලැබීමත් සමග අපහසුතාවයට පත්ව ඇත. ඒ අනුව පක්ෂයේ පැරණි සාමාජිකයන්ට නාමයෝජනා ලබා නොදී නදීෂාට ලබාදීම මව්බිම පුවත්පත මගින් අද දින විවේචනයට ලක්කොට තිබුණි.
නදීෂා සිය ආධාරකරුවන් ඇමතු ආකාරය පහතින් බලන්න