බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට - Sri Lanka beat Bangladesh by 61 runs to win series

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් වැඩි ලකුණු 61 න් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී තිබේ.අද ඩකාහි පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී නියමිත පන්දුවාර පනහ තුළ ලකුණු 289 ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී ඉතා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර සිය එක්දින ක්‍රිකට් දිවියේ 17 වන ශතකය වාර්තා කළ අතර ප්‍රියංජන් ලකුණු 60ක් ද, ඇංජලෝ මැතිව්ස් ලකුණු 56ක්ද එහිදී ලබා ගන්නා ලදී.කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනාම දැවී පන්දුවාර 43 ක් තුළ ලබාගත හැකිවූයේ ලකුණු 228 ක් පමණි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමිවූ අතර තරඟාවලියද 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

Sri Lanka registered a brilliant 61-run victory over Bangladesh to win the second ODI to seal the three-ODI series in Shere Bangla National Stadium, Mirpur.

Chasing a challening 290 to win, Bangladesh were looking in contention for most of the chase but once skipper Mushafiqur Rahim got out for 79, all hopes ended as the hosts were bundled out for 228 in 43 overs.Anamul Haque was the other significant contributor with 42.

For Sri Lanka, Lashit Malinga, Sachithra Senanayake, Thisara Perera and Ajantha Mendis bagged two wickets each.Earlier, Kumar Sangakkara scored a superb century as Sri Lanka posted 289 for six.

Sangakkara hit a brilliant 128 off 115 balls and shared two partnerships with Ashan Priyanjan (60) and Angelo Mathews (56).Bangladesh were sloppy on the field missing many catches. Rubel Hossain picked three wickets for the hosts.




Gossip Lanka Hot News Previous News Archive