ඇමරිකාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුුළුව වෙත ඉදිරිත් කර ඇති යෝජනාවට සහාය දීමෙන් වලකින ලෙස ඉල්ලා එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ අගමැති ඬේවිඞ් කැමරන්ගේ කාර්යාලය වැටලූහ.
බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා එකමුතුව විසින් මෙම විරෝධාවය සංවිධානය කර තිබින.