May12024

අනුරගෙන් සජිත්ට තවත් දිනයක් - මැයි 20ට පෙර විවාදයට සූදානම්

මැයි 20ට පෙර සමගි ජන බලවේගය ලබාදෙන ඕනෑම දිනක විවාදයට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජනබල වේගයේ මාතර මැයි රැළිය අමතමින්.

එමෙන්ම මේ වනවිට සෙසු සියළු පක්ෂ වෙනදාට වඩා මාලිමාව දෙස බලාසිටින බවත් එම නිසා සිය පක්ෂයට අභියෝගය වැඩි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සිය පක්ෂය පිළිබඳ විශ්වාසයෙන් සිටින ජනතාවගේ එම විශ්වාසය ගිලිහීයාමට ඉඩනොදී ජයග්‍රහණය දක්වා ගමන්කිරීමේ අභියෝගය මේ වන විට සිය පක්ෂයට පැමිණ ඇති බවයි එහිදී අනුර කුමාර පැවසුවේ.
 
 
 
 
 
ANURADHAPURA May Day Rally | අනුරාධපුර මාතර මැයි රැලිය | රටහදන විසඳුමට ජන බලය එක පෙළට | 2024.05.01
COLOMBO May Day Rally | කොළඹ මැයි රැලිය | රටහදන විසඳුමට ජන බලය එක පෙළට | 2024.05.01

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive